♾️ බිංදුවේ ඉදන් අනන්තයටම හරියට දන්න කෙනෙක්ගෙන් ඉගෙනගන්න
ඔබ සමඟ tbmaths.lk සම්බන්ධ විය යුත්තේ ඇයි?
විභාගයට මාස 3කට පෙර විෂය නිර්ස්දේශය ආවරණය කිරීම
විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර 100+ වැඩි ප්‍රමාණයක් ලියවා පිළිතුරු පත්‍ර අධීක්ෂණය කර ලකුණු ලබා දීම
සතියට දින 3ක් පන්ති පැවැත්වීම
2017 උසස් පෙළ විභාගයෙන් ගණිත අංශයේ මාතලේ දිස්ත්‍රික් ප්‍රථමයා (දිවයිනේ 147) වී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුලත් වී විදුලි සහ විද්‍යුත් ගෞරව උපාධියක් ලබාගෙන උපකාරක පන්ති ක්ෂේත්‍රයේ සංයුක්ත ගණිතය ඉගැන්වීම අරඹා කෙටි කලකින් ඉන්ජිනේරු පීඨයට සිසුන් දායාද කර ඇත.
පළමු පන්තියේ පළමු ගෝලයාම මොරටුව විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට වරම් ලබාගන්නා ලදී.
සියළුම පන්තිවල සමත් වීමේ ප්‍රතිඵලය 90% ට ඉහළ වන අතර සරසවි වරම් ලැබීමේ ප්‍රතිශතය 60% කට ඉහළ අගයක පවත්වාගෙන තිබේ.
නව විශය නිර්දේශයට ගැලපෙන නිබන්ධන, ප්‍රශ්න පත්‍ර ලබාදීම, අතිරේක ගැටළු Night Tute Class මගින් ආවරණය කිරීම.
COMBINED MATHS Next Level එකකින් ඉගෙනගන්න
COMBINED MATHS Next Level එකකින් ඉගෙනගන්න
ලාංකීය දරුවන්ගේ පහසුව පිණිස උපකාරක පන්ති සදහාම සකස් කල සුවිශේෂ ඉගෙනුම් පද්ධතිය.
ඔනෑම Dialog පාරිභොගිකයන් හට Recodings බැලිමෙදි කිසිදු Data වැයවීමකින් තොරව බැලිමේ හැකියාව.
ඔබ ළග ඇති ඕනෑම Smart phone, Tablet හෝ Computer එකකින් ඔබට පන්ති හා සම්බන්ධවීමට ඇති හැකියාව.
ඔබට ඇතිවෙන තාක්ෂණික හා අනෙකුත් ගැටලු කාර්යක්ෂමව විසදාගැනීමට හැකි වීම.
Frequently Asked Questions
Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ. සියලුම Online පංති සදහා tbmaths.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැකිය. Physical පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා, 📞 Call / WhatsApp : 0789 520 280