shape
shape
shape
ADVANCE LEVEL COMBINED MATHS

Next Level Maths

FROM ZERO TO INFINITY

ලංකාවේ විශ්වාසනීයම වැඩ පිළිවෙල සහිත එකම Combined Maths පන්තිය

  • බිංදුවේ ඉදන් අනන්තයටම හරියට දන්න කෙනෙක්ගෙන් ඉගෙනගන්න
  • විභාගයට මාස 3කට පෙර විෂය නිර්දේශය ආවරණය කිරීම
  • සතියට දින 3ක් පන්ති පැවැත්වීම
  • දිවයිනටම Online
TB Maths Teacher

90%+

සමත් වීමේ ප්‍රතිශතය

60%+

විශ්වවිද්‍යාල වරම්

අපගේ මධ්‍යස්ථාන

ඔබට ආසන්නතම TB Maths මධ්‍යස්ථානය සොයාගන්න

ගුරුවරයා ගැන,

2017 ආ.පො.ස උසස් පෙළ ගණිත අංශයෙන් මාතලේ දිස්ත්‍රික් ප්‍රථමයා ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් විය. එහිදි විදුලි සහ විද්‍යුත් ඉංජිනේරු ගෞරව උපාධිය සම්පුර්ණ කරන ලදී.

උපකාරක පන්ත් ක්ෂේත්‍රයට සහ දරුවන්ගේ අනාගතය සාර්ථක කරවීමට ඇති කැමැත්ත නිසාම වෘත්තීමය වශයෙන් උපකාරක පන්ති ක්ෂේත්‍රයට 2021 වසරේ අවතීර්ණ විය.

එතැන් සිට කණ්ඩායම් දෙකක් යාමට මත්තෙන් දිස්ත්‍රික් ප්‍රථමස්තානයකට මග පෙන්වීමට ගුරුවරයාට හැකි විය.
සියලුම පන්තිවල සමත් වීමේ ප්‍රතිශතය 90%ට ඉහළ වන අතර සරසවි වරම් ලැබිමේ ප්‍රතිශතය 60% කට ඉහළ අගයක පවත්වාගෙන තෙබේ.

ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරමින් සිටි.
(Msc. Insustrial Mathematics)

Teacher Photo

Loading student marks...

Social Media

Connect With Us

Follow our social media and join Telegram groups

Telegram Groups

දැනුම්දීම්

COMBINED MATHS Next Level එකකින් ඉගෙනගන්න

Loading notices...

ළමුන් සදහාම නිර්මානය කර ඇති එකම
මාර්ගගත ඔන්ලයින් වේදිකාව

ලාංකීය දරුවන්ගේ පහසුව පිණිස උපකාරක පන්ති සදහාම සකස් කල සුවිශේෂ ඉගෙනුම් පද්ධතිය.

Students Image

ඕනෑම ස්ථානයක සිට ඉගෙනීමේ ක්‍රියාවලි හොඳින් කරගෙන යාමට ඉතාමත් පහසු, ක්‍රියාත්මක අංග සහිත මෙහෙයුම් පද්ධතිය.

Data Free, Rewind පහසුකම

ඔනෑම Dialog පාරිභොගිකයන් හට Recordings බැලීමේදි කිසිදු Data වැයවීමකින් තොරව බැලිය හැක.

ඔනෑම Device එකකින් පන්ති සදහා සහභාගී විය හැකි වීම.

Smart Phone, Tablet හෝ Computer එකකින් පන්ති වලට සම්බන්ධ විය හැක.

තාක්ෂණික ගැටලු සදහා සහය

ඔබට ඇතිවන තාක්ෂණික හා අනෙකුත් ගැටලු කාර්යක්ෂමව විසදාගත හැක.

ශිෂ්‍යයින්ගේ අදහස්

Student Artwork Gallery

Frequently Asked Questions

Frequently Asked Questions

Online සහ Physical ලෙස පන්ති පැවැත්වේ. සියලුම Online පංති සදහා tbmaths.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැකිය. Physical පන්ති පිළිබඳව තොරතුරු විමසීම සඳහා, 📞 Call / WhatsApp : 0789 520 280